1/8
Lakshapathi Ultimate Game screenshot 0
Lakshapathi Ultimate Game screenshot 1
Lakshapathi Ultimate Game screenshot 2
Lakshapathi Ultimate Game screenshot 3
Lakshapathi Ultimate Game screenshot 4
Lakshapathi Ultimate Game screenshot 5
Lakshapathi Ultimate Game screenshot 6
Lakshapathi Ultimate Game screenshot 7
Lakshapathi Ultimate Game Icon

Lakshapathi Ultimate Game

Malindu Praboda
Trustable Ranking IconMegbízható
1K+Letöltések
86.5MBMéret
Android Version Icon6.0+
Android-verzió
3.8(09-06-2024)Legújabb verzió
-
(0 Értékelések)
Age ratingPEGI-3
Letöltés
RészletekÉrtékelésekVerziókInfó
1/8

Lakshapathi Ultimate Game leírása

ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට


මෙය සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන පරිදි නිර්මාණය කර ඇත.


මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර ඇත මෙහිදී ඔබට යම් හෙයිකින් තරගයෙන් වීමට සිදුඋනහොත් ත්යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.


ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0/=

ප්‍රශ්ණ 6 සිට 10 දක්වා රුපියල් 10‘000/=

ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125‘000/=

ප්රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3'000'000 = / ඔබට ජයග්රහණය කල හැකිය.


මෙම තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන පරිදි සහ තනි තනියම සෙල්ලම් කල හැකි අකර දෙකක් පවතී. මෙයින් දැනට සදා නිම කල ඇත්තේ ඉහත කි දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට අප කරනවා කරනවා.


එමෙන්ම ඔබටම වෙන්වූ ප්රොෆයිල් එකක් මෙහිදී දැකගත හැක මෙය තුල ඔබගේ හැකියාව සහ පෙන්නුම් කරයි.


මෙම තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් හිමිවේ .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් හැක හැක.


මෙම යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ ව්යුහය වෙනස් නොවන පරිදි අලුතින් පහසුකම් බොහෝ ප්රමාණයක් කර ඇත.


මෙම යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහායි. මෙහිදී අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා එමෙන්ම මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි. මෙහිදී තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ මෙය ජයග්රහණය කරන කිසිවෙකුට ත්යාග මුදල් සිදු නොකරයි.


ඔබට මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට අවශ්යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා හැකි හැකි.

එමෙන්ම ඔබට අප හා සම්බන්ද වීමට අවශ්යනම් එය සිදුකල හැකිය.

Lakshapathi Ultimate Game - 3.8 verzió

(09-06-2024)
Egyéb változatok

Még nincs vélemény vagy értékelés! Ha te szeretnél lenni az első,

-
0 Reviews
5
4
3
2
1

Lakshapathi Ultimate Game - APK információ

APK verzió: 3.8Csomag: com.malindu.lakshapathigame
Android kompatibilitás: 6.0+ (Marshmallow)
Fejlesztő:Malindu PrabodaÜzletszabályzat:https://pages.flycricket.io/lakshapathi-ultimate/privacy.htmlEngedélyek:10
Név: Lakshapathi Ultimate GameMéret: 86.5 MBLetöltések: 0Verzió: : 3.8Megjelenési dátum: 2024-06-09 02:02:02Min képernyő: SMALLTámogatott CPU:
Csomag ID: com.malindu.lakshapathigameSHA1 aláírás: 2C:FA:08:88:B4:02:06:EC:4A:79:DB:E9:02:1F:4B:A4:CF:91:8C:28Fejlesztő (CN): AndroidSzervezet (O): Google Inc.Helyi (L): Mountain ViewOrszág (C): USÁllam/város (ST): CaliforniaCsomag ID: com.malindu.lakshapathigameSHA1 aláírás: 2C:FA:08:88:B4:02:06:EC:4A:79:DB:E9:02:1F:4B:A4:CF:91:8C:28Fejlesztő (CN): AndroidSzervezet (O): Google Inc.Helyi (L): Mountain ViewOrszág (C): USÁllam/város (ST): California

Lakshapathi Ultimate Game legújabb verziója

3.8Trust Icon Versions
9/6/2024
0 letöltések62 MB Méret
Letöltés